University of Vocational Technology intake 2020

University Intake for 2020 Acedemic Year.

අප විශ්ව විද්‍යාලය පූර්ණ රජයේ විශ්වවිද්‍යාලයක් වන අතර එය සතියේ දින(පූර්ණ කාලීන) හා සතිඅන්ත (අර්ධ කාලීන) ලෙස උපාධි පාඨමාලා හැදෑරිය හැක.
පූර්ණ කාලීන උපාධි පාඨමාලා සඳහා ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) 5 මට්ටම සම්පූර්ණ කල හා අ.පො.ස උසස් පෙළ Z- core අගයමත සිසුන් තෝරාගනු ලැබෙන අතර සතිඅන්ත උපාධි පාඨමාලා සඳහා ජාතික වෘත්තීය සුදුසුකම 5 (NVQ 5) සම්පූර්ණ කල සිසුන් පමණක් බඳවා ගැනේ

Our university is a fully government university and the degree programmes could be followed as weekday(full time) and weekend (part time) courses. Students are selected for the fulltime degree programmes depending on the completion of National Vocational Qualifications (NVQ) level 5 or the Z-score of the G.C.E. Advanced Level Examination. Students who have completed the National Vocational Qualification level 5 (NVQ 5) are selected for the weekend degree programmes.

2020 අධ්‍යන වර්ෂය සඳහා සිසුන් ඇතුලත් කිරීමේ.අයදුම්ප පහත link එකෙන් ලබාගත හැක.

You can get 2020 new intake admission from that link.

http://univotec.ac.lk/index.php/admission-for-academic-year-2020/